Saturday, October 12, 2013

Sivali Central College in Google maps



School Anthem

School Anthem



සීවලී විදුහල්  මෑණිගේ
නාමය සුරකිමු සෑමදිනේ//

බැතිපා සැමදා ජීවය පුබුදා
තෙද කිතු  ගොස පතුරා
මතු ජාතික දියුණ පතා

සීවලී විදුහල්  මෑණිගේ
නාමය සුරකිමු සෑමදිනේ//

එක මව් දරු සේ සත් කිරි බීලා
අවදිව වීර ගති පාලා
සීවලි නාමය ලෝ තුල නංවමු
මිණිපුර මිණිකැට විලසා

ජයවේ..... සැරදේ....
ජයවේ..... සැරදේ....
ගරු විදුහල් මාතා

සීවලී විදුහල්  මෑණිගේ
නාමය සුරකිමු සෑමදිනේ//